ජනවාරි 8, 2010
නැගිටිනකොට උදේ 9ත් පහුවෙලා. නැගිට්ට ගමන් මතක් උනේ ඊයෙ වෙච්ච ප්රශ්නය. බාත් රූම් එකට ගිහින් කන්ණාඩියෙන් මූණ බැලුවම පෙනුනේ මගේම මුස්පේන්තු මූණ. මේක උදේට දැක්කම හරියයිද කාටවත්. ඇවිත් සුපුරුදු විදියට වාඩි උනා කොම්පීතරේ ලඟ ඊයෙ පටන් ගත්තු බ්ලොග් පෝස්ට් එකක් ඉවර කරන්න. කට්ටිය බලන් ඉන්නවනෙ මගේ මහණ වෙච්චි දවසෙ ඉතුරු විස්තර ටික දැන ගන්න.
0 Response to "ජනවාරි 8, 2010"
Post a Comment